තම කොණ්ඩයට ගෙල සිර වී අවසන් ගමන් ගිය 21 හැවිරිදි ගැබිනිය..සියලු මව්වරුන්ගේ අවධානය පිණිසයි..!(PHOTOS)

factory hair Belarus Umida Nazarowa pregnantmother
By Sewvandhi Feb 05, 2022 06:10 AM GMT
Report

යුරෝපයේ බෙලරුස් රාජ්‍යයේ දිගු කෙස් කළඹක් සහිත තරුණ ගැබිණියක් යන්ත්‍රයක සිරවී මිය ගොස් ඇත. 21 හැවිරිදි Umida Nazarova සති හතක ගැබිනියක් විය. සහකාරවරියක් ලෙස සේවය කරමින් සිටි උමීදා වෙල්ඩින් කූරු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක නව රැකියාවක් සඳහා ඉල්ලුම් කර තිබුණා.

උමිදා ඊට දින 20කට පෙර කර්මාන්ත ශාලාවට ගියේ එහි වටපිටාව නැරඹීමටයි. දිග කොණ්ඩයක් ඇති උමීදා ගෙතුමක් නැතුව දිග කොන්ඩේ කඩා සැහැල්ලුව ඉද තියෙනවා.

නමුත් මෙහිදී කොණ්ඩය  ඉහලට එසවී ගොස් කර්මාන්තශාලාවේ යන්ත්‍රයක පැටලී තිබෙනවා.පැටලී මත් සමග ක්‍රියාත්මක වී තිබෙන යන්ත්‍රයට දෙසට ඇය ඇදී ගොස් ඇති අතර සමඟ ඇගේ කොණ්ඩය බෙල්ලේ පටලැවී ගෙල සිරවී ඇත.

 එමෙන්ම උමිදා යන්ත්‍රයට ඇද ගැනීමේදී ඇගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඇගේ හිසේ කොටසක්ද ඉරී ගොස් ඇත. 

 පසුව රෝහල් ගත කළ උමීදා දින 20ක් ප්‍රතිකාර ලබා දීමෙන් පසු මිය ගියාය. උමිතාගේ පියා පැවසුවේ කර්මාන්ත ශාලාවේ ආරක්‍ෂිත නීති උල්ලංඝනය කර ඇති බවයි.

ඒ වගේම මේ අනතුරින් උමිදාගේත් ඇගේ කුසේ සිටි බිළිඳාගේත් ජීවිත අහිමි වුණා. බෙලාරුසියානු විමර්ශන කණ්ඩායමට අනුව, කර්මාන්තශාලා සේවකයා යන්ත්‍ර ක්‍රියා කරන ආකාරය උමීදට පෙපෙන්වමින් සිට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery