ප්‍රහාරක ගුවන් යානයක් මහල් නිවාසයකට කඩා වැටෙයි..15ක් මරුට..30ට බරපතලයි.(VIDEO/PHOTOS)
Russo-Ukrainian War
Plane Crash
Accident
By Aruna
රුසියානු එස්. යූ. 34 ප්‍රහාරක යානාවක් යේසන් නගරයේ මහල් නිවාස සංකීර්ණයකට කඩා වැටීමෙන් 15 ක් මරුමුවට පත් වී 30 ක් බරපතළ තුවාල ලබා ඇත.
එම යානාවේ නියමුවා දිවි ගලවාගෙන ඇති අතර ඔහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ වී තිබේ.
යානාව ගිනි ගැනීමට ලක්වීමෙන් පසු ස්වයංක්‍රීය ආසන සහිතව ඉවතට පැනගත් එම නියමුවා මහල් නිවාස සංකීර්ණය ගැන අවධානය යොමු කර නැත.
එම ප්‍රහාරක යානාව ජනශුන්‍ය පළාතකට පියාසර කරලීමට රුසියානු නියමුවා ක්‍රියාකර නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
