ජනතාවට සතුටුදායක ආරංචියක් - ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට නව වැඩපිළිවෙළක්.. වැඩේ වෙන්නේ මෙහෙමයි..

Sri Lanka Ministry of Health Sri Lanka Channa Jayasumana
By krishani May 04, 2022 03:50 AM GMT
Report

ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් පවතින්නේ නම්, ඒ සදහා සහයවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

ඒ අනුව 1999 සුවසැරිය දුරකථන අංකය අමතා එහි දෙවන අංකය තෝරා ගැනීමෙන් මෙම පහසුකම ලබා ගැනීමේ හැකියාව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join