සුළු මොහොතකට පෙර, පත්තු කළ වෙඩිල්ලකින් ජීවිතයක් අහිමි වෙයි - පොලීසියත් වහාම එම ස්ථානයට..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death Latest Headlines
By krishani Jan 20, 2024 04:17 PM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (20) මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

සුළු මොහොතකට පෙර, පත්තු කළ වෙඩිල්ලකින් ජීවිතයක් අහිමි වෙයි - පොලීසියත් වහාම එම ස්ථානයට.. | A Person Was Killed In A Shooting In Matara

ඒ මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ ය.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව සඳහන් වේ.

සිවිල් ඇඳුමින් සැරසී තිදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ පොලිස් නිළධාරියා ගැන දුන් අධිකරණ නියෝගය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)

සිවිල් ඇඳුමින් සැරසී තිදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ පොලිස් නිළධාරියා ගැන දුන් අධිකරණ නියෝගය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)


මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වන අතර ඔවුන් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ජංගම දුරකථන අලෙවිකරන ස්ථානයක එම වෙළඳසැල තුළ සිටි පුද්ගලයෙකු ය.

Sponsored By Sarrita Jewellery

සුළු මොහොතකට පෙර, පත්තු කළ වෙඩිල්ලකින් ජීවිතයක් අහිමි වෙයි - පොලීසියත් වහාම එම ස්ථානයට.. | A Person Was Killed In A Shooting In Matara