පාන් සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට කළ විශේෂ දැනුම්දීම..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Oct 25, 2022 02:41 AM GMT
Report

අඩු බර පාන් අලෙවි කරන වෙළඳසැල් සොයා වැටලීම් සිදු කරන ලෙසට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම්දීමට පියවර ගන්නා බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි.

රජය විසින් අඩු බර පාන් සම්බන්ධයෙන් ලබාදුන් තොරතුරුවලට අනුව මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

JOIN