මාස 13ක සිගිත්තෙකු ඝාතනය කල කාන්තාවකට ලැබුණු දඩුවම

United Kingdom
By Sewvandhi May 26, 2022 06:09 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කුඩා පිරිමි දරුවෙකු ඝාතනය කළ Laura Castle නැමති කාන්තාවකට වසර 18 ක සිරදඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මෙම කාන්තාව විසින් 2021 ජනවාරි මාසයේදී එංගලන්තයේ Barrow, Cumbria හි පිහිටි ඇගේ නිවසේදී මාස 13 ක් වයසැති Leiland-James Corkill දරුවාව මරා දැමීමට අදාළව මෙම සිර දඬුවම් නියම වී තිබෙනවා

38 හැවිරිදි කාසල් මිනීමැරුමක් කළ බවට පිළිගෙන ඇති අතර මිනීමැරුම් සහ ළමා හිංසනය සම්බන්ධයෙන් වැරදිකරු වී තිබෙන බව සඳහන්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now