මුනුබුරා තම මිත්තණිය ඝාතනය කරයි..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi May 27, 2023 02:14 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තියුණු ආයුධයකින් පහර දී බඳුරලිය බෝලුන්න ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇති කාන්තාව සිය දියණිය සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් එම දියණියගේ පුත්‍රයා විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි.

විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ. පොලිසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ 68 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් වන අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. 


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now