තම දියණියට පියෙකු කළ සාහසික අපරාධය.. ඇග කිලිපොලා යන කතාව..(CCTV VIDEO)

Tamil Nadu Police India Crime
By Sewvandhi Aug 13, 2023 02:07 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

සිය දියණිය ඝාතනය කර ඇයගේ සිරුර යතුරුපැදියේ ගැට ගසාගෙන දුම්රිය මාර්ගයක් දක්වා රැගෙන ගිය අමානුෂික පියෙකු සම්බන්ධ පුවතක් ඉන්දයාවෙන් වාර්තාවනවා.

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් හි මුචල් නම් ගම්මානයෙයි මෙම සිදුවීම වාර්තා වන්නේ.

සිය 20 හැවිරිදි දියණිය පසුගිය 29 වන දිනයේදී කිසිවෙකුටත් නිවසින් පිටව ගොස් ඇති අතර ඇය නැවත දින දෙකකට පසුව නිවසට පැමිණීමත් සමග මෙම පුද්ගලයා සිය දියණියට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වනවා.

පසුව මෙම පුද්ගලයා දියණියගේ සිරුර යතුරුපැදියේ ගැට ගසාගෙන මාර්ගයේ ඇදගෙන යන අයුරු අසල සවිකර තිබූ CCTV කැමරාවක් පටිගත වී තිබුණා.

අදාල වීඩියෝව පහතින්,