පාපතර සුළු පියා දියණියව ගැබිණියක් කරයි

Sri Lanka Child Abuse
By Sithumi Jun 26, 2023 02:36 PM GMT
Report

බිරිඳගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණිය මරා දමන බවට තර්ජනය කොට කෙලසීමේ චෝදනාවන්ට වරදකරු වු දැරියගේ භාරකරුවා වශයෙන් සිටි සුළු පියාට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කොට තිබෙනවා.

 ඇගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණියට මව රාත්‍රී සේවයට ගිය අවස්ථාවේදී මරණ බවට තර්ජනය කොට ඇය කෙලෙසා ඇති බවයි වාර්තා වන්නේ.

නඩු විභාගයේදී  මීට වසර 08කට පෙර අවස්ථා කිහිපයකදීම මරණ බවට තර්ජනය කොට බාලවයස්කාර දියණිය කෙළසා ඇති විත්තිකරු කළ නොමනා ක්‍රියාව හෙළී වී ඇත්තේ දැරිය ගැබිනියක් වීම නිසා බව හෙළී වී තිබුණු බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.