හදිසියේම මුහුදට වැටී අතුරුදන් වූ නොරොච්චෝල බලාගාර සේවකයා
Sri Lanka Police
Sri Lanka
Accident
By Sewvandhi
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු ප්‍රවාහනය කරන ජැටියේ සේවය කළ කනිෂ්ඨ කාර්ය සහායකයකු මුහුදට වැටී අතුරුදහන්ව ඇතැයි කල්පිටිය නොරොච්චෝල පොලිසිය කියයි.
නෞකාවල සිට බලාගාරය දක්වා ගල් අඟුරු ප්‍රවාහනය කරන ජැටියේ සේවය කරන පල්ලම ප්‍රදේශයේ පදිංචි හර්ෂණ ප්‍රසාද් නමැති 32 හැවිරිදි විවාහකයකු බව ද පොලිසිය කියයි.
වන විට බලාගාර නෞක හමුදාව අතුරුදන් වූ අය සොයා මෙහෙයෙුමක් ආරම්භ කර ඇත. නොරොච්චෝලේ පොලිසිය පරික්ෂණ පවත්වයි.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
You may like this video-:
රජය සිදු කරන පලිගැනීමක් ගැන මයන්ත දිසානායක කියයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |