ගල් තලාවෙන් මතු වූ මළ සිරුර

police dead body Kothmale Ramboda Puna alla
By Sewvandhi Jan 28, 2022 03:40 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කොත්මලේ, රම්බොඩ වත්තේ පුනා ඇලේ ගල් තලාවක් මත තිබියදී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (28) සොයා ගත් බව කොත්මලේ පොලීසිය පවසයි.

වයස අවුරුදු 45ත් 50ත් අතර පමණ වයසේ පසුවෙන පුද්ගලයෙකුගේ සිරුරක් මෙසේ හමුව තිබේ. මේ පිළිබඳව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now