රස කර කර කන්න ආසාවෙන් ගත්ත බිරියානියේ පත්තෑයෙක්.

Sri Lanka
By krishani Sep 29, 2023 06:15 PM GMT
Report

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අවන්හලක බිරියානියක පත්තෑයෙක් සිට හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙලෙස බිරියානික සිට එම පත්තෑයා හමු වී තිබෙන්නේ බිරියානී මිල දී ගත් අයෙක්ට වේ.

මෙයට කෝප වූ එම ආහාරය මිල දී ගත් පුද්ගලයා ආපනශාලා හිමිකරු සමඟ බහින් බස් වීමක් ද ඇති කරගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම පුද්ගලයා විසින් මේ පිළිබඳව පැමිණිල්ලක් ද ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර කළේ ය.