මල්ලක දමාගෙන දැරියක් පැහැරගෙන ගිය රටක් කැළඹු භයානක සිදුවීම.. සීසීටීවි කැමරාවක සටහන් වූ සංවේදි වීඩියෝ සහිතයි (CCTV VIDEO/PHOTOS)

By Sewvandhi Aug 11, 2023 02:05 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පිලිපීනයේ නිවසක සිටි දැරියක් ගමන් මල්ලක දමාගෙන පැහැරගෙන ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ගමන් මල්ලක දමාගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 8 වන විට දැරියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇයව පැහැරගන්නා අවස්ථාවකදී නිවසේ කිසිවෙකු නොමැති අතර නිවසට පැමිණි දැරියගේ මව නිවසේ දැරිය නොමැති බව දැකීමෙන් CCTV දර්ශන පරීක්ෂා කර තිබෙනවා.

පදිංචි නිවාස සංකීර්ණයේ සැකසහිත ලෙස ගමන් මල්ලක් රැගෙන යන පුද්ගලයෙකු පිළිබඳව සැකසිති සිදු කරන ලද විමර්ශනවලදී ගමන් මල්ලේ දමා ගිය දැරිය නිරුපද්‍රිතව බේරාගෙන තිබුණා මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවාස බලාගැනීමේ සේවයේ නිරත පුද්ගලයෙක් වනවා. ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී ඔහු පවසා ඇත්තේ එම නිවැසියන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා දැරිය පැහැරගෙන ඇති අතර එම සිදුවීම CCTV කැමරාවක පටිගතව තිබූ අයුරු මෙතැනින්..