07ක් ජීවිතක්ෂයට පත් වුණ බිහිසුණු වෙඩිල්ල..

United States of America Crime Death Latest Headlines
By krishani Jan 23, 2024 11:02 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඇමරිකාවේ චිකාගෝ නුවර වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

07ක් ජීවිතක්ෂයට පත් වුණ බිහිසුණු වෙඩිල්ල.. | 7 Die In A Shooting In America

එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ තරුණයෙකු චිකාගෝ නුවර නිවාස 2කට කඩා වැදී ය.

බෙලිඅත්තේ දී පක්ෂ නායකයෙක් ඇතුළුව බිලි ගත් කුරිරු සමූහ ඝාතනය - පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න.

බෙලිඅත්තේ දී පක්ෂ නායකයෙක් ඇතුළුව බිලි ගත් කුරිරු සමූහ ඝාතනය - පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න.


ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් 23 හැවිරිදි තරුණයෙකු පිටුපස ලු‍හුබදින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සිද්ධියෙන් මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

ගම්පහ හිමිනම ඝාතනය කළ සිදුවීමේ තොරතුරු රැසක් එළියට..! බිහිසුණු සීසීටීවී වීඩියෝව සහිතයි - (CCTV VIDEO)

ගම්පහ හිමිනම ඝාතනය කළ සිදුවීමේ තොරතුරු රැසක් එළියට..! බිහිසුණු සීසීටීවී වීඩියෝව සහිතයි - (CCTV VIDEO)


Sponsored By Sarrita Jewellery

07ක් ජීවිතක්ෂයට පත් වුණ බිහිසුණු වෙඩිල්ල.. | 7 Die In A Shooting In America