තිදෙනෙකුගේ දිවි බිලිගත් මාරක දිය ඇල්ල

matara Monaragala Wallavaya Ella waterfall Sirigala hospital
By Sewvandhi Feb 05, 2022 08:52 AM GMT
Report

වැල්ලවාය - ඇල්ලවල දිය ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් තුන්දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාතර සිට පැමිණි පිරිසක් අද (05) මෙලෙස අනතුරට පත්ව ඇති අතර, ඔවුන්ගේ සිරුරු ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගොඩගනු ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා එම සිරුරු මොණරාගල - සිරිගල රෝහලට රැගෙන යාමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now