පරිස්සමෙන්.. දෙදෙනෙකුට දිවි අහිමි කරමින් මෙරටින් අසන්නා ලැබුණු බිහිසුණු සිදුවීම. (PHOTOS).

Death Penalty
By Sithumi May 02, 2022 01:44 PM GMT
Report

බියගම , යටියන ප්‍රදේශයේ නිවසක් ඉදිකරන ස්ථානයක, වලක අපවිත්‍ර ජලය බැහැර කිරීමට ගිය 5ස් දෙනෙකු සිහිසුන් වී රෝහල් ගත කර තිබෙනවා.

ඔවුන් අතරින් දෙදෙනෙකු මියගිය බවත් තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery