කුඩා දරු දෙදෙනා සහ මව දුම්රියේ ගැටී ජීවිතක්ෂයට..!

Sri Lanka Police Sri Lanka Police Investigation Accident
By Sewvandhi Feb 19, 2024 11:13 AM GMT
Report

යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් ආරච්චිකට්ටුව මයියාව ප්‍රදේශයේදී කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස අද(19) පස්වරුවේ සිය දරුවා සහ වෙනත් දරුවෙකු උපකාරක පන්ති කරා රැගෙන යමින් සිටි මවක් පැදවූ යතුරුපැදිය දුම්රියේ ගැටී ඇත.

ආරච්චිකට්ටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.