බස් රථයක් පෙරළී යාමෙන් 19 දෙනෙකු මියයයි (විදෙස්)
Pakistan
Accident
By Sewvandhi
පාකිස්තානයේ කඳුකර ප්‍රදේශයක ගමන් කළ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.
අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බස් රථය රාවල්පින්ඩි සිට ක්වෙටා දක්වා ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත.
වර්ෂාවත් සමග මාර්ගය ලිස්සන සුළු ස්භාවයක් ගෙන ඇති අතර එහිදි බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට පෙරළී අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
පසුගියදා බලුකිස්තානයේ දී කුඩා බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |