පාසලෙන් දුන් දිවා ආහාරය විෂ වෙයි - සිසුන් 17ක් රෝහල්ගත කරයි..

Sri Lanka
By krishani Oct 05, 2022 05:37 AM GMT
Report

බුත්තල ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ සිසුන්ට අද(05) උදෑසන පාසලෙන් ලබා දුන් දිවා ආහාරය විෂ වී පාසල් සිසුන් දාහත්දෙනෙකු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත. 

ආහාර වේල ලබා ගැනීමෙන් පසු දරුවන්ට වමනය , ක්ලාන්ත ස්භාවය වැනි ලක්ෂණ ඇති වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join