ජනපතිගේ සහ අගමැතිගේ අවසන් තීන්දුව කුමක් වෙයි ද..? 06 වැනිදා රටටම වෙන්න යන වැඩේ මෙන්න..

Sri Lanka Government Of Sri Lanka
By krishani May 01, 2022 02:41 AM GMT
Report

මැයි 6 වැනිදා වනවිට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉල්ලා අස්නොවුණහොත් මුලු රටම අකර්මණ්‍ය වන බව වෘත්තීය සමිති නියෝජිත රංජන් ජයලාල් මහතා ‌පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ සියලු වෘත්තීය සමිති දැවැන්ත හර්තාලයකට මේ වනවිට සූදානම් වෙමින් සිටින බවත්, එය ආපසු හැරවිය නොහැකි බවත්ය.

එම නිසා 6 වැනිදාවක් උදා කරවීමට ඉඩ නොතබන ලෙසද ජයලාල් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join