යුරේනිගෙ ගෙ අලුත්ම යට ඇඳුම් බ්‍රෑන්ඩ් එක මුල් වරට හෙළි කරයි..කවුරුත් හොයපු හොදම එකලු.(PHOTOS)
යුරේනි නොෂිකා ගැන කතාකරද්දී ගොඩක් අයට ගොඩක් දේවල් මතක් වෙනවා ඇති.
කොහොමත් යුරේනි කියන්නේ කාලෙන් කාලෙට අලුත් පුවත් මවන කෙනෙක් කියලා ඔයාලා දන්නවනේ.
ගොඩක් වෙලාවට ඇය විසින් කරන වෙනස්ම ආකාරයේ විලාසිතා නිසා ඇය සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වෙනවා.
කාලයක් ඇය නැවතිලා හිටිය ගෙදර සිද්දවුන දෙයක් ගැන කතාකරමින් ඉද්දි කිව්වේ මගේ ගෙදර ඉන්නේ මට ඕන විදියට ඇඳුම් ඇතුව හෝ නැතුව කැමති විදියට ඉන්නවා කියලා.
ඊටපස්සේ යුරේනි ගැන මෑතකදී වැඩියෙන්ම කතාකලේ යට ඇ, දුම් කතාවක් නිසයි. ගොඩක් වෙලාවට ඇය ෆේස්බුක් ඉන්ස්ටර්ගග්‍රෑම් වලට දන්නේ සරා, ගී චායාරුප නිසා මේවට තරුණයින්ගෙන් විවිද ආකාරයේ කමෙන්ට් ලැබෙනවා.
ඇය විසින් පින්තුරයක් දාලා එක දවසක් පවසලා තිබුනේ නැවත ඇසීමෙන් වලකින්න යටට ඇද, ලා නැහැ කියලා. මේදේවල් ගැන ෆේස්බුක් එකේ තමයි වැඩියෙන්ම කතාකරන්නේ.
මෑතක් වෙනකල්ම මේවා ගැන ගොසිප් එහෙමත් ගොඩක් පළවුනා. ඉන් පස්සේ නැවතත් යුරේනි යට ඇඳු, ම් ගැන අලුත් කතාවක් ගෙනල්ලා තියනවා.
මේක අලුත් ව්‍යාපාර අදහසක් කියලයි ආරංචි වෙන්නේ.
යුරේනි විසින් අනුශ්කට දුන්න අලුත් ව්‍යාපාර අදහසක් ගැන කියලා තිබුනේ මෙහෙමයි.
මම මෙයාට අලුත් බිස්නස් අයිඩියා එකක් දෙන්න හැදුවේ.
යට අදුම් වැඩක් පටන් ගන්න කියලා, මේ දවස් වල ලංකාවේ තියන තත්වයත් එක්ක බිස්නස් එකක් කරන එක හොඳයිනේ.
වික්යෝරියා සී, ක්‍රට් වගේ යට අදුම් ලංකාවේ කොහෙවත් ගන්න නැහැ.
ඒවාට මෙහෙත් ලොකු ඉල්ලුමක් තියනවා, අපිටත් ඒවා ගන්න තැනක් නැහැ.
ලේස් වලින් වගේ හදපු ලස්සන ඒවා ගන්න නැහැ කියලයි යුරේනි කියලා තිබුනේ.
ඒ වගේම කළා නිර්මාණ වල නිතරම දකින්න නැත්තේ ඇයි කියලත් ඇය කිව්වා.
ටෙලිනාට්‍ය වලටනම් ඕනතරම් ආරාධනා ලැබෙනවා.
ගොඩක් වෙලාවට ලැබෙන ඒවා කිසිම තේරුමක් නැති දේවල් නිසා බාරගන්නේ නැහැ.
සමාජයට පණිවිඩයක් ලැබෙන හොඳ නිර්මාණ අද බිහිවෙන්නේ අඩුවෙන්.
අනිත් එක මගේ වටිනාකම ලැබෙන්නේ නැත්නම් කොහොමත් යන්නේ නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |