TIN අංකය අනිවාර්ය කිරීම කල් යයි
Sri Lanka
Latest Headlines
Sinhala news
Puwath.lk
TIN Number
By R.rishma
නිශ්චිත කාර්යයන් කිහිපයක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් මස 01 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.
මීට පෙර මේ සඳහා නියම කර තිබුණේ 2026 නොවැම්බර් මස 01 වැනිදා සිට TIN අංකය අනිවාර්ය කිරීමටයි.
කෙසේ වෙතත්, නව තීරණය අනුව අදාළ කාර්යයන් සඳහා TIN අංකය අනිවාර්ය කිරීම ලබන වසරේ අප්‍රේල් මස 01 වැනිදා දක්වා කල් දමා ඇත.