වික්ටෝරියා සීක්‍රට් වගේ යට ඇඳුම් නෑනේ මාන් ඒවා අඳින්න ආසයි ගන්න තැනක් නෑ. යටට අඳින්නේ නැති යුරේනි... (PHOTOS)
යුරේනි නොෂිකා කිවුවම ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඇය රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, සහ නිරූපන ශිල්පිනියක් ලෙසත් හදුන්වන්න පුළුවන්. එපමණක් නොවෙයි ඇය ගායිකාවක්.
ඇය ඇයගේම ගීතයක් පවා නිර්මාණය කළා. ඒ වගේම නර්තනයටත් දක්ෂයි. කුඩා කාලයේදීම මව්පිය සෙනෙහස අහිමිව හැදී වැඩුණු ඇය තවමත් ජිවත් වන්නේ තනිවමයි. මේ වෙද්දී ඇය ලංකාවේ පළමු පෙලේ ඉන්න නිරුපිකාවක්. මුළු රටම දන්නා චරිතයක්.ඇයගේ විලාසිතා නිසාම ඇය සමාජයේ නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. කොටට අදින නිසාත් ඇග පෙනෙන්න අදින නිසාත් ඇයව විවේචනය කාරනවා.
ඒ කෙසේ වුවත් යුරේනි කියන්නේ හිත හොද තරුණියක්. ඇය ඉතමත් නිහතමානී තරුනිට්‍යක්. ඇය නම් කියන්නේ තවමත් ඇයට ආදරය කරන කෙනෙක් මුණ නොගැසුණ බවයි. ඒ වගේම ඇය නිවසේදී ඇදුම් නැතිව ඉදියත් ප්‍රශ්නයක් නැහැ කියලත් ඇය කියනවා. මගේ ගෙදර මම ඉන්නේ ඇදුම් නැතුව ඒක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ.
දවසක් මම නාලා ගියපු කොන්ඩේ ඩස්බින් දාන්නන පැන්ට්‍රි එකට ගියා. ඉතින් නාලා ඇදුම් ඇදගෙන යන්නේ නැහැනේ. මම වැඩිය වටපිටාව බැලුවේ නැහැ. අනිත් හවුස් එකේ බැල්කනි එක තියෙන්නේ මගේ ගෙදර බැල්කනි එක ඉස්ස්රහමයි මම වැඩිය ඒක බලන්නේ නෑ. එදා එහෙම යද්දී කොල්ලෙක් එකේ ඉදන් බලන් ඉන්නවා. මම ඉක්මනට පාත් වුනා. කොහොම වුනත් යුරේනි කියන්නේ ගොඩක් දක්ෂ චරිතයක්. ඉතින් යුරේනි විසින් වසති අනුශ්කට දුන්න අපූරු බිස්නස් අයිඩියා එකක් නිසා ඇය සමාජ ජාලාවල ආයෙමත් කතාබහට ලක්වෙන්න පටන් අරගෙන ඉතින ඇය අනුශ්කට කියන්නේ
”මම මෙයාට බිස්නස් අයිඩියා එකක් දෙන්න හැදුවේ යට ඇඳුම් කරන්න කියලා මේ දවස්වල ලංකාවේ තත්වේ එක්ක වික්ටෝරියා සීක්‍රට් වගේ යට ඇඳුම් නෑ ඒවට ලොකු ඉල්ලුමක් තියෙනවා. අපිටවත් ඒවා ගන්න තැනක් නෑ, ලෙස් වලින් වගේ හදපු ඒවා ගන්න නෑ” කියලයි.ය පවසන්නේ. ඉතින් අපිට ඉදිරියේදී යුරේනිගේ යට ඇඳුම් ෂොප් වල දැක ගැනීමට ලැබෙයි කියාලා අපි හිතනවා







