ඔන්න ඉතින් හැමදාම වගේ සමාජ මාධ්‍ය කළඹපු යුරේනිගේ අමුතුම ඡායාරූප කොල්ලො වශී කරයි...(PHOTOS)
By Sithumini
යුරේනි නොශිකා කියලා කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්නේ. මේ වෙද්දි ඇයට ආදරය කරන පිරිස අතරේ විශාල පිරිසක් ඉන්නවා.
යුරේනි හැමදාමත් එයාටම ආවේණික වුණු වෙනස් විදියේ විලාසිතා කරන කෙනෙක් ඒ නිසාම එයාගේ මේ විලාසිතානම් බොහෝ දෙනෙක් අතරේ ඉතාම ජනප්‍රියයි.
ඒ අතරේ ඉතින් විවේචනත් නැතුවාම නොවෙයි. එහෙම වුණට ඒවගෙම නොසැලෙන යුරේනි එයාට රිසිසේ එයාගේ ජීවිතේ අරගෙන යනවා.
ඉතින් මේ වෙද්දි යම්තාක් රංගනයෙන් ඈත් වෙලා ඉන්න යුරේනි මේ වෙද්දි නම් ටිකක් විදියේ එයාගේ පෞද්ගලික ජීවිතේට වැඩි අවදානයක් යොමු කරලා තියෙනවා.
ඉතින් බලන්න්කෝ එයා එයා කරලා තියෙන අලුත්ම ෆොටෝ ශූට් එක..