යුරේනි අලුතින්ම කරපු සමාජ මාධ්‍ය කැලඹූ ෆොටෝ ශූට් එක(PHOTOS)
                                    
                    Gossip Today
                
                                                
                    Sri Lankan Actress
                
                                                
                    SL Actress Gossips
                
                                                
                    Artist
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    යුරේනි නොශිකා හැමෝම ආදරය කරන ආදරණීය ජනප්‍රියම නිළිය. ඇය මේ වන විට හැමෝගෙම අවදානය දිනාගෙන අවසන්.
ඒ ඇය කලින් කලට කරන සමාජ මාධ්‍ය කලඹන වැඩ නිසා. කොහොම වුණත් ඇයට ආදරය කරන වෙනම පිරිසක් ඉන්නවා.
ඇයටම ආවේණික වූ මේ ප්‍රේක්ෂකයන්ගෙන් ඇයට නිරන්‍තරයෙන් ආදරය හිමිවෙනවා.
බොහෝ දුරට දැන්නම් යුරේනි රංගනයෙන් ඉවත්ම වෙලා වගේ මොකද දැන් ඇය මේ වන විට නිවේදන කටයුතු වලත් නිරත වෙන නිසා.
කොහොම වුණත් ඇය විවිධ රටවල සංචාරය කරනවා.
ඉතින් යුරේනි එයා කරපු ලස්සනම ෆොටෝ ශූට් එකක් එයාගේ ප්‍රේක්ෂයන් සමග බෙදා ගැනීමට අමතක කරල නැහැ. 





 
                                        
                                         
                 
                 
                                             
        
     
     
     
     
    