හැමෝම ආදරය කරන යුරේනි වෙන රටක තනිවෙලා.. සමාජ මාධ්‍ය කළඹමින් එක්කළ ජායාරූපවලට ලැබුණු පුදුම හිතෙන ප්‍රතිචාර...(PHOTOS)

By Sithumini Oct 16, 2024 06:31 PM GMT
Report


යුරේනි කියලා කියන්නේ වරින් වර විවිධ දේ සමාජ මාධ්‍යට එක් කරමින් සමාජ මාධ්‍ය කළඹන කෙනෙක්නේ.

      1STAL8


ඉතින් ඒ තරම්ම එයාට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. යුරේනි මේ වන විට ඉන්නෙ නම් ලංකාවේ නෙමෙයි. ස්පාඤ්ඤයේ.

ඉතින් ඇය ඇගේ සංචාරය අතර තුර විවිධ ජායාරූප එක් කරන්න නම් අමතක කරන්නේ නැහැ. විශාල නගරයක් මැද්දේ යුරේනි තනියම ඉන්නකොට අපේ රටේ තරුණයන් මොනවා හරිම කියන්වනේ. ඉතින් ඇගේ ජායාරූපයටත් හරි හරි ප්‍රතිචාර ලැබිලා තිබුණා.

ඔන්න බලන්නකෝ යුරේනි සමාජ මාධ්‍ය කළඹමින් එක්කළ ඡායාරූප පෙළ.

GalleryGalleryGalleryGallery