යුරේනි පස්ස දාන්න ගිහින් වෙච්ච ඇබැද්දිය මෙන්න..(PHOTOS)

Sri Lanka Gossip Today
By Aruna Sep 11, 2022 05:35 AM GMT
Report

කෘතීම පස්සක් දාගන්න ගිහින් මම අමාරුවේ වැටුනා, යුරේනි නොෂිකා යුරේනි නොෂිකා රංගන ශිල්පිනියක් ලෙස වගේම නිරූපන ශිල්පිනියක් නිවේදිකාවක් විදියටත් දැකගන්න ලැබෙන චරිතයක්.

කාලෙන් කාලෙට අලුත් වෙන විලාසිතා එක්කම හැඩ වෙන සුරූපී රුවක් හිමි යුවතියක්.

ඉතින් මේ සුන්දර කළා ශිල්පිනියත් සමගින් සිදුකල කතාබහක් තමයි මේ. මම රංගනයෙන් දායක වුන දැන් තිරගත වෙන නයිට් රයිඩර් චිත්‍රපටයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම විලාසිතා කියන්නෙත් මගේ ජිවිතේ කොටසක් වෙච්ච දෙයක්.

කවුරු මොනවා කිව්වත් මඩ ගැහුවත් මම ආස විලාසිතා කරන එක නවත්වන්නේ නැහැ.

ෆැෂන් කරද්දී තමන්ට ගැලපෙනවා කියලා හිතෙන දෙයක් කරන්න අනිත් මිනිස්සු කියන කතා මමනම් ගණන් ගන්නේ නෑ.

සාමාන්‍යයෙන් පිරිසක් අපිව අගය කරනවා, තවත් පිරිසක් විවේචනය කරනවා.

ෆැෂන් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව ඒවාට බනින කට්ටියක් ඉන්නවා.

අපි අඳින ඇඳුම් දැක්කම සමහර මිනිස්සුන් පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා.

මේක මිනිස්සුන්ගෙම වැරද්දක් නෙවෙයි, ලෝකයේ අනිත් රටවල් එක්ක බලද්දී ලංකාව හැමදාම එකතැන නැවතිලා ඉන්න රටක්.

අලුත් විදියට හිතන්න අලුත් දෙයක් කරන්න පෙලබෙන්නේ නැහැ.

එහෙම බැලුවම වසර තිහ හතළිහක් පිටිපස්සෙන් අපි ඉන්නේ.

ඉතින් මාව විවේ චනය කරන එකට පුදුම වෙන්න දෙයක් නැහැනේ.

හොඳට ඇඳුම් ඇන්දා කියලා කොටට ඇඳුම් ඇන්දා කියලා කවුද හොඳ කවුද නරක කියලා මනින්න බැහැ.

මොන වගේ ඇදුමක් ඇන්දත් තමන්ගේ සීමාව තියාගෙන හැසිරෙන්න දැනගන්න ඕනේ. කෙනෙකුගේ ආකර්ෂණය ලබාගන්න විතරක් සමාජයට පෙන්න ෆැෂන් කරනවානම් ප්‍රශ්නයක් තියනවා.

අපි හොඳින් හැසිරෙනවා නම් කාගේවත් කතා ගැන වදවෙන්න අවශ්ෂ්‍ය තාවයක් නැහැ. මගේ ඇගේ හැඩයත් එක්ක ගොඩක් ගැලපෙන්නේ කොට ඇඳුම්, මම ගොඩක් මහත කෙනෙක් නෙවෙයිනේ.

පිටුපස හොඳට පේන්න තියනවානම් දිග ඇදුම් අන්දම ලස්සනයි.

දවසක් මම ඉන්දියාවේ ගිහින් හොඳ මිතුරියකගේ උත්සවයකට සහභාගී වුනා.

එදා අලුත් හැඩයක් ගන්න ඕනවුන නිසා කෘතීම ප, ස්සක් දාගන්න ගිහින් අමාරුවක වැටුනා.

එදායින් පස්සේ ඒ වැඩේ ආයෙත් කලේ නැහැ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery