පෙට්‍රල් පෝලිම සින්දුවෙන්ම ආරම්භ කර සින්දුවෙන්න අවසන් කළ තරුණයා..කවුරුත් හොයන වීඩියෝව..(VIDEO)
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Social Media
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ඉන්ධන පෝලිමක දී තරුණයෙකු විවිධ අවස්ථාවලට ගැළපෙන පරිදි සින්දු කියමින් තම යතුරු පැදියට ඉන්ධන ලබා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයෙහි සංසරණය වනවා.
එහිදී එම තරුණයා, සෙඩ් එක අසලට ළං වන විට , තෙල් ඉවර වුණු පසු සහ full tank ඉන්ධන ලබා ගෙන නිවසට යාමෙන් පසුව ලෙස ගීත ගායනා කරනවා.
එම වීඩියෝව පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |