ඊයෙ රෑ යොහානිගෙ සරාගී ඡායාරූප පෙළක් බුකිය කළඹයි..වීඩියෝ එකකුත් ලොව පුරා වේගයෙන් පැතිර යයි(PHOTOS/VIDEO).

Sri Lanka Gossip Today
By Aruna Sep 17, 2022 02:22 AM GMT
Report

“යොහානි මැණිකේ” එහෙම නැත්තම් යොහානි ද සිල්වාගේ “මැණිකේ” ගීතයේ හින්දි වර්ශන් එක අද දවසේ අන්තර්ජාලයට නිකුත් වුණා.

ගීතය මේ වෙනකොටත් ලොව පුරා රසිකයින්ගේ අවධානය දිනාගෙන තියෙනවා වගේම මිලියන ගණනක පිරිසක් එය නරඹා ඇති බව ඔබත් දකින්න ඇති.

මේ අතරතුර යොහානි ත් බොහෝම ලස්සන ඡායාරූප පෙළක් බුකියට මොහොතකට කලින් එක් කර තිබුණා.

ඡායාරූප පෙළට ඉන්දියාවේ වගේම බංගලාදේශයේ රසිකයනුත් ප්‍රතිචාර දක්වලා තිබුණා.

මේ වෙද්දි යොහානි තමයි බුකියේ ජනප්‍රියම චරිතය..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGallery