සමාජ මාධ්‍යයේ හැමෝම ආදරය කරන හශ් ඇන්ඩ් යශ්..(PHOTOS)

By Sithumini Nov 24, 2024 07:01 PM GMT
Report


මේ වෙද්දි ලෝකේ දියුණු වෙනවා තාක්ෂණය එක්ක ලෝකේ වේගෙන් ඉදිරියට යනවා. ඉස්සර ටීවි එකේ ඉන්න අය ෆේමස් වෙනවා වගේ නෙමෙයි මිනිස්සු අතරේ ජනප්‍රිය වෙන්න මේ වෙද්දි සෝෂල් මීඩියත් හොද තෝතැන්නක් වෙලා තියෙනවා.

ඉතින් අද අපි ඔබට කියන්නෙත් ඒ වගේ සෝෂල් මීඩියාවල ජනප්‍රිය වුණු දෙන්නෙක් ගැන. ඒ තමයි හශ් සහ යශ්. මේ දෙන්නා විවාහකයි.

මේ දෙන්නා එයාලගේ ජීවිතේ එදිනෙදා දේවල් තමයි ව්ලොග්ස් විදියට බෙදාගන්නේ නමුත් ඒ දෙන්නගේ ආදරේ ජීවිතේ ගෙවන විදිය ගැන දැනගන්න කැමති එයාලා වෙනුවෙන්ම ඉන්න ප්‍රේක්ෂක පිරිසක් එයාලට ඉන්නවා.

මේ දෙන්නා ජීවත් වෙන්නේ ලංකාවෙන් පිට ඒ නිසාම එයාලගේ මේ වෙන රටක ගෙවන ලස්සන ජීවිතේට ලංකාවේ ඉන්න ජනතාව එකතු කරගන්න එයාලා අමතක කරන්නේ නැහැ.

ඉතින් මේ දෙන්නට ආදරේ කරන ප්‍රේක්ෂයන් වන ඔබට එයාලගේ ආදරණීය ජායාරූප පෙළක් පහතින් බලන්න.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery