ඉන්ධන කෝටාව වැඩි කරගැනීම සඳහා දැන්ම ලියාපදිංචි වන්න..! පළමු පියවරේ සිට අවසන් පියවර දක්වා සියලු විස්තර මෙතනින්...
Sri Lanka
Western Province
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By Sewvandhi
ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා ඉහළ දැමීමට අදාළව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම වැඩසටහන ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරේ. අනතුරුව එය අනෙක් පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඉන්ධන කෝටාව ඉහළ දැමීමට අදාළව බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය පහතින්.
ලියාපදිංචිය සඳහා මෙතැනින් පිවිසෙන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |











