උපන් බිමේ උන්ඩයකටම දිවිදුන් සුරූපි මාධ්‍යවේදිනිය...(PHOTOS)

Gagana news Russian Journalist Oksana Baulina
By Subodha Mar 24, 2022 06:33 AM GMT
Report

යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියානු හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් රුසියානු මාධ්‍යවේදිනියක වු Oksana Baulina මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Oksana Baulina මාධ්‍යවේදිනිය පොඩිල් දිස්ත්‍රික්කයේ සිදුවූ හානිය රූගත කරමින් සිටියදී මිය ගිය බවයි සඳහන් වන්නේ

Oksana Baulina මීට පෙර රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දූෂණ විරෝධී පදනමේ සේවය කළ අතර පසුව රුසියාව හැර ගොස් තිබෙනවා පසුගිය වසරේ එම පදනම නීති විරෝධී බව ප්‍රකාශ කිරීමෙන් පසු එහි කාර්යය මණ්ඩලයේ බොහෝ දෙනෙකුට විදේශගත වීමට සිදුවූ අතර Oksana Baulina ද ඒ අතර සිටි බවයි පැවසෙන්නේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now


GalleryGalleryGalleryGalleryGalleryGallery