තෙල් මිල ගැන තීරණාත්මක රැස්වීමක්..අද දිට තෙල් මිල පහළ යයි?
Sri Lanka
World market
OPEC
By Aruna
ලෝක වෙළෙඳපොළ තෙල් මිලට බලපාන ඔපෙක් සන්ධානයේ තීරණාත්මක රැස්වීමක් අද පැවැත්වෙනවා.
ඊට පෙර ලෝක වෙළදපොළේ තෙල් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබුණු අතර බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඩොලර් 79කට ආසන්න වුණා.
සැපයුම ඉහළ නැංවීමට ඔපෙක් සන්ධානය තීරණය කළ හොත් තෙල් මිල සමනය වීමක් අපේක්ෂා කළ හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |