ලෝක මැරතන් ශූරයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට - සිදුවූ බිහිසුණු අනතුර..(PHOTOS)

Accident Kenya Marathon Sports
By Sewvandhi Feb 12, 2024 09:22 AM GMT
Report

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ කෙන්යාවේ සිදුවූ අනතුරකින් මැරතන් ලෝක වාර්තාව හිමිකරගෙන සිටි කෙන්යාවේ කෙල්වින් කිප්ටම් මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

ලෝක මැරතන් ශූරයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට - සිදුවූ බිහිසුණු අනතුර..(PHOTOS) | World Marathon Champion Dies In Car Accident

ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කළ රුවන්ඩාවේ Gervais Hakizimana ඊයේ සිදුවූ එම අනතුරින් මියගොස් තිබුණි.

කිප්ටම්, ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම මැරතන් ධාවකයෙක් ලෙස සැලකෙයි. 2023 ඔක්තෝබර් මාසයේදී චිකාගෝ මැරතන් තරගය පැය 2යි තත්පර 35කින් නිම කිරීමට ඔහු සමත් විය.

ලෝක මැරතන් ශූරයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට - සිදුවූ බිහිසුණු අනතුර..(PHOTOS) | World Marathon Champion Dies In Car Accident