ජගත් පරිසර දිනය අදයි..

Colombo World Environment Day Sri Lanka World
By Piyumika Jun 05, 2024 05:37 AM GMT
Piyumika

Piyumika

in එතෙර
Report

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබේ.

'Land Restoration, desertification and drought resilience' යන්න මෙවර පරිසර දින තේමාවයි.

සංචාරයට මෙරටට පැමිණි ඉන්දීය යුවලට සිදු වූ දේ..

සංචාරයට මෙරටට පැමිණි ඉන්දීය යුවලට සිදු වූ දේ..

මෙවර ශ්‍රී ලංකාව එහි සමරන තේමාව වන්නේ ‘ඵලදායී භූමි පරිහරණයෙන් සුවද‍ායි දෙරණක්’ යන්නයි.

ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය සිංහරාජ උඩව ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබේ .

අඛණ්ඩ වැඩවර්ජනයට මොකද වෙන්නේ..

අඛණ්ඩ වැඩවර්ජනයට මොකද වෙන්නේ..

මේ අතර ලෝක පරිසර දිනය වෙනුවෙන් 2024 ජුනි මස 03 සහ 04 යන දෙදින විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමට දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවන ලොකු අසාධාරණයක් ගැන විශේෂ හෙළිදරව්වක්..

ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවන ලොකු අසාධාරණයක් ගැන විශේෂ හෙළිදරව්වක්..

1972 ජුනි මස 5 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ආරම්භ වූ මානව පරිසරය සුරකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමාරම්භක සමුළුවේදී ගත් තීන්දුවට අනුව වාර්ෂිකව පැවැත්වෙන ලෝක පරිසර දින සමුළුවට අදට වසර 52 ක් සපිරෙ.