ලෝක කුසලාන අවසන් පූර්ව තරග වල කාලසටහන මෙන්න

Cricket England Cricket Team T20 World Cup 2022 New Zealand Cricket Team
By Sewvandhi Nov 06, 2022 12:09 PM GMT
Report

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට අද (06) පාකිස්තානය සහ ඉන්දියාව සමත් විය.

ඒ අනුව නවසීලන්තය, එංගලන්තය, පාකිස්තානය සහ ඉන්දියාව අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඉන් පළමු අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ නවසීලන්තය අතර 09 වනදා සිඩ්නිහිදී පැවැත්වෙන අතර

දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ එංගලන්තය අතර 10 වනදා ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now