මෙවර ලෝක කුසලානයේ ජය කාට ද?. ක්‍රිකට් ප්‍රබලයෙක් කීව කිරුළෙ ජයග්‍රහණය..

Cricket Australia Australia Cricket Team ICC World Cup 2023
By krishani Sep 20, 2023 01:17 PM GMT
Report

මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල පිතිකරුවකු හා විශිෂ්ට කඩුලු රකින්නකු වන ඇඩම් ගිල්ක්‍රිස්ට් අදහස් දක්වා තිබෙනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ ප්‍රබල කණ්ඩායම් 04ක් කිරුළ දිනා ගැනීමට වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි.

එම කණ්ඩායම් 04 වන්නේ ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය යි.

කෙසේ වෙතත්, 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා ඇරඹීමට නියමිතයි.

එහි පළමු තරගය පැවැත්වෙන්නේ එංගලන්තය සහ නවසීලන්තය අතරයි.


ICCයේ ලොකු පෙරළියක්..

ICCයේ ලොකු පෙරළියක්..


ලෝක කුසලානයේ නායකයා නම් කරයි? දසුන් ගැන ගත් අලුත්ම තීරණය මෙන්න. (PHOTO)

ලෝක කුසලානයේ නායකයා නම් කරයි? දසුන් ගැන ගත් අලුත්ම තීරණය මෙන්න. (PHOTO)