ලෝක බැංකුවෙන් ලැබුණ අනුමැතිය..

Sri Lanka World Bank
By krishani Dec 06, 2022 06:34 AM GMT
Report

ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුවෙන් අනුමත කර ඇත.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජිවනෝපාය ආරක්ෂා කිරීමට උදව් කිරීම සඳහා මෙමගින් අවස්ථාව ලැබෙනු ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join