ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන ගණනක මුදලක්..

Sri Lanka World Bank
By krishani May 30, 2022 07:37 AM GMT
Report

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණ මුදලක් ලබා දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය වන චියෝ කන්ඩා පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ අවස්ථාවේ දී පැවසූ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join