පරිස්සමෙන්.. "පාන්කඩයක් එබුවා" පියා සහ දරුවා ඉදිරිපිට..බිරිද දූශනය කර භාන්ඩ කොල්ල කෑ කල්ලිය..
                                    
                    CID - Sri Lanka Police
                
                                                
                    Sri Lanka Police
                
                                                
                    Child Abuse
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    මෙරට තුළ නිවාස කොල්ලකෑමේ කල්ලියක් පිළිබද තොරතුරු මේ වන විට පොලීසියට ලැබී තිබෙනවා.
මොවුන් කාන්තාවන්ට ලිංගික අතවර කර භාණ්ඩ කොල්ල කන කුප්‍රකට කල්ලියක්වනවා.
මෙහිදි මොවුන් දොම්පේ, වැලිවේරිය , මල්වතුහිරිපිටිය, යන ප්‍රදේශවල සිදුකළ මෙවැනි ක්‍රියා පිළිබදව පොලීසියට පැමිණිලි ලැබී තිබෙනවා.
එක් ප්‍රදේශයක නිවසට ඇතුළු වී සිව් හැවිරිදි දරුවා සහ සැමියාගේ දෑත් බැද කටේ පාන්කඩ ඔබා ඔවුන් ඉදිරිපිට බිරිදව දූෂණය කර භාණ්ඩ සොරාගත් බවයි වාර්තා වන්නේ.