කාන්තාවකගේ ලිංගික ප්‍රදේශය තරුණයෙක් විසින් සපාකයි..ඇය රෝහල්ගත කෙරේ..

Police Sri Lanka Gossip Women accident Princes
By Aruna Apr 01, 2022 04:11 AM GMT
Report

කාන්තාවක් නිවසකට ගෙන ගොස් ලිංගික අතවර කර ඇගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ සපා කෑ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් වාර්තා වනවා.

මොහු 30 හැවිරිදි විවාහකයක් බවටයි පැවසෙන්නේ.

අදාළ පුද්ගලයා මෙම ක්‍රියාව සිදුකරන විට කාන්තාව ඉන් බේරී ඇත්තේ තමන් හට සමාජ රෝගයක් ඇති බව පැවසීමෙන් බව වාර්තා වනවා.

මෙසේ අතවරයට පත්ව ඇත්තේ කසිප්පු දඩයක් ගෙවීමට අපොහොසත් වූ තම සේවාස්ථානයේ හිමිකරු බේරාගැනීමට හිමිකරුගේ යහළුවකු සමඟින් මුදල් සෙවීමට ගිය කාන්තාවක්වන අතර ඇය තුවාල ලබා රෝහල්ගත වී තිබෙන බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අපරාධකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් හා රුපියල් දසදහසක මුදල් ඇපයක් මත මුදාහරින ලෙසත් ඔහුගේ සමාජ රෝග වාර්තාවක් කැඳවන ලෙසත් අධිකරණය නියෝගකොට තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now