ඇමරිකානු බුල් ඩොග්ස් සුනඛ ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Accident England
By Sewvandhi Oct 05, 2022 05:18 PM GMT
Report

ලොව දරුණුම වර්ගයේ සුනඛ වර්ගයක් වන ඇමරිකානු බුල් ඩොග්ස් සුනඛයින් පස්දෙනෙකුගේ ප්‍රහාරයකට ලක්වී 61ක් හැවිරිදි තැපැල් සේවිකාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙන සිදුවීම වාර්තා වෙන්නේ england liverpool ප්‍රදේශයේ.

මෙම සුනඛයින් පස්දෙනා ඇති කල බව කියන 31 හැවිරිදි පුද්ගලයෙකු එරට පොලිසිය විසින අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video-:

මෙරට ආර්ථිකය ගොඩ නගන හැටි හරීන් කියයි

 

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now