අධික වර්ෂාවෙන් විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

Department of Meteorology Weather Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 21, 2026 06:01 AM GMT
Report

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඊයේ (20) පස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන තිබේ.

ජලාශය වාන් දැමීමත් සමඟ කැලණි ගඟට ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය සඳහන් කරයි.