මැති සභයට එන විමල්ගේ අලුත් සභාගය..
Sri Lanka Politician
Wimal Weerawansa
Sri Lankan political crisis
By krishani
ඉදිරියේදි පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට උත්තර ලංකා සභාගය ලෙස තරඟ කරන බව එම සභාගයේ සභාපති පාර්ලින්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීමට කොළඹ දී ඊයේ(18) දිනයේ එක්වෙමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |