ගම්මාන රැසක් බියෙන් වෙව්ලා ගිය, අන්ධ අලියා..
Sri Lanka
Elephant
By krishani
වැල්ලවාය - තෙලුල්ල ප්‍රදේශවාසීන්ගේ දේපළ විනාශ කරමින් දැඩි පිඩාවක් ඇති කළ අන්ධ වනඅලියෙකු දින දෙකක මෙහෙයුමකින් අනතුරුව අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත් විය.
වන අලියාගේ ශරීරයේ වෙඩි වැදුණු තුවාල රැසක්ද පවතියි.
එම තුවාල වලට ප්‍රතිකාර කිරීමට වනඅලියා හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |