අවුරුදු 12කට පස්සේ අගෝස්තුවේ කරන්න යන දෙය ගැන දැනුම්දීමක් මෙන්න..
Sri Lanka Army
Sri Lanka Police
Elephant
Latest Headlines
Decision Making
By krishani
මෙරට වසර දොළහකට පසුව වන අලි සංගණනයක් සිදුකිරීමට නියමිතව ඇත.
මෙම සංගණනය රටපුරා දීපව්‍යාප්තව සිදු කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.
ඒ අනූව අගෝස්තු මස 19,20 මෙම කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.
වන අලි සංගණනය අවසන්වරට 2011 වසරේදී සිදුකර තිබෙනවා.
එහිදී වන අලි 5,879 දෙනෙකු සිටින බවට හදුනාගෙන ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මේ කටයුතු සඳහා වන ජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් 4500ක් සමග යුද හමුදා සහ පොලිස් නිලධාරීන් පිරිසක් එක්වන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%