විජිත හේරත් චෛත්‍යයක කොතක් නිරාවරණය කරද්දී කිසිවෙකු නොසිතූ දෙයක් සිදුවෙයි..(VIDEO)
Vijitha Herath
Sri Lanka
Janatha Vimukthi Peramuna
By Aruna
ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් චෛත්‍යයක කොතක් නිරාවරණය කරන අවස්ථාවේ එම කොත කඩාවැටීමේ සිදුවීමක් ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම උත්සවය පැවැත් වී ඇත්තේ ගාල්ල බද්දේගම ඉහළ කිහිඹිය පුෂ්පගිරි විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුනු චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම සදහාය.
විජිත හේරත් මහතා විසින් එම කොත්වහන්සේ නිරාවරණය කිරීමට සූදානම් වන අවස්ථා සුදානම් වෙද්දී එය ගැලවී බිම වැටෙණු වීඩියෝවක දැක්වෙයි.
එම වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |