බිරිදගේ අලවංගු පහරින් සැමියා අවසන් ගමන්යයි - මෙරටින් ඇසෙන අධි සංවේදී පුවත..(VIDEO)

Matara Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 20, 2022 10:33 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මාතර - වැලිගම - වල්ලිවල ප්‍රදේශයේ බිරිඳ, අලවංගුවකින් පහර දී සැමියා ඝාතනය කර තිබෙනවා. ඊයේ (19) රාත්‍රියේ මෙම ඝාතනය සිදු වී ඇති අතර සැකකාර බිරිඳ මානසික ආබාධයකින් පෙලෙන බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ සැමියා 50 හැවිරිදි වියේ පසු වූ අතර සිද්ධියෙන් පසු 47 හැවිරිදි බිරිඳ සිය දරුවන් දෙදෙනා සමඟ නිවසින් පලා ගොස් තිබෙනවා.

(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW