වසර ගණනාවකට පසුව ලැබුණු ඓතිහාසික තීන්දුව...විද්‍යා දියණියට ලැබුණු යුක්තිය.

By Sithumini Feb 20, 2025 04:59 PM GMT
Report


විද්‍යා ඝාතනය එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදුවූ දරුණිතම සහ සාහසිකම ඝාතනය බව ඔබ කව්රුත් දන්නා කාරණයක්.

2015 වසරේදි පෙර යාපනයේදි ඝාතනයට ලක්වූ විද්‍යා ඝාතනය වී තිබුණේ සාහසිකයන් පිරිසකගේ දැඩි දූෂණයට ලක්වීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළව සිද්ධියේ ප්‍රධාන සැකකරු මුල් අවස්ථාවේම මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

වව්නියාව මහාධිකරණය මෙම දඩුවම ලබාදී තිබුණා