නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට ගිය පිරිසකට සිදු වුන දේ..

Sri Lanka Australia
By krishani Jun 19, 2022 07:43 AM GMT
Report

නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වු ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙක් යළි මෙරටට පිටුවහල් කර තිබේ. ක්‍රිස්මස් දූපතේ රඳවා තබාගෙන සිටි එම පිරිස ඔස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඔවුන්ව මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ ශ්‍රී ලාංකිකයන් පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී තිබෙන ඇති අතර මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එහිදි 37දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමටත් නීතිවිරෝධි සංක්‍රමණය සංවිධානය කිරීමට ඍජුවම දායක වූ සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් නියෝග කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join